යෙසායා 55:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 හොඳට ඇහුම්කන් දෙන්න. මං ළඟට එන්න.+ මට සවන් දෙන්න. එහෙම කළොත් ඔබේ ජීවිතය රැකෙයි.මම හරිම කැමැත්තෙන් ඔබ එක්ක හැමදාටම තියෙන ගිවිසුමක් ඇති කරගන්නවා.+ඒක දාවිත්ට නොසැලෙන ආදරයක් පෙන්නන්න මම වුණ පොරොන්දුවට එකඟයි. ඒ පොරොන්දුව විශ්වාසවන්තයි.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 55:3 යෙසායාගේ අනාවැකිය II, 236-238 පි.
3 හොඳට ඇහුම්කන් දෙන්න. මං ළඟට එන්න.+ මට සවන් දෙන්න. එහෙම කළොත් ඔබේ ජීවිතය රැකෙයි.මම හරිම කැමැත්තෙන් ඔබ එක්ක හැමදාටම තියෙන ගිවිසුමක් ඇති කරගන්නවා.+ඒක දාවිත්ට නොසැලෙන ආදරයක් පෙන්නන්න මම වුණ පොරොන්දුවට එකඟයි. ඒ පොරොන්දුව විශ්වාසවන්තයි.+