යෙසායා 55:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 බලන්න! ඔබ නාඳුනන ජාතියකට ඔබ අඬගහයි.ඔබව අඳුරන්නේ නැති සෙනඟක් ඔබ ළඟට දුවගෙන එයි.එහෙම එන්නේ ඊශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තා සහ ඔබේ දෙවි වන යෙහෝවා නිසයි.+මොකද ඔහු ඔබව ගෞරවයට පත් කරයි.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 55:5 යෙසායාගේ අනාවැකිය II, 241-243 පි.
5 බලන්න! ඔබ නාඳුනන ජාතියකට ඔබ අඬගහයි.ඔබව අඳුරන්නේ නැති සෙනඟක් ඔබ ළඟට දුවගෙන එයි.එහෙම එන්නේ ඊශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තා සහ ඔබේ දෙවි වන යෙහෝවා නිසයි.+මොකද ඔහු ඔබව ගෞරවයට පත් කරයි.+