යෙසායා 57:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 විශාල ගස්+ අතරේ, සරුවට වැඩුණු හැම ගහක් යටම+ඔවුන් රාගයෙන් මත් වෙලා ඉන්නවා.ඔවුන් දරුවන්ව නිම්නවල+පර්වත අතරේ මරලා දැම්මා. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 57:5 යෙසායාගේ අනාවැකිය II, 263-264 පි.
5 විශාල ගස්+ අතරේ, සරුවට වැඩුණු හැම ගහක් යටම+ඔවුන් රාගයෙන් මත් වෙලා ඉන්නවා.ඔවුන් දරුවන්ව නිම්නවල+පර්වත අතරේ මරලා දැම්මා.