-
යෙසායා 57:13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
ඒ හැම එකක්ම සුළඟට ගහගෙන යයි.
එක හුස්මකට ඒවා වීසි වෙලා යයි.
ඒත් මගේ රැකවරණයට එන කෙනා දේශය උරුම කරගනියි.
මගේ ශුද්ධ කන්ද අයිති කරගනියි.+
-