යෙසායා 57:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 උසස්ම තැනැත්තාණන්,සදහටම ජීවත් වෙන,+ ශුද්ධයි කියන නම දරන තැනැත්තාණන්+ මෙහෙම කියනවා. “මම ජීවත් වෙන්නේ ඉහළින්ම තියෙන ශුද්ධ තැනක.+ඒත් දුකෙන් හිත් බර වෙලා ඉන්න, අසරණ අය එක්කත් මම ඉන්නවා.එහෙම කරන්නේ අසරණයන්ව ප්‍රාණවත් කරන්නයි.දුකෙන් හිත් බර වෙලා ඉන්න අයට අලුත් පණක් ලබා දෙන්නයි.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 57:15 මුරටැඹ,10/15/2005, 26-27 පි. යෙසායාගේ අනාවැකිය II, 270-272 පි.
15 උසස්ම තැනැත්තාණන්,සදහටම ජීවත් වෙන,+ ශුද්ධයි කියන නම දරන තැනැත්තාණන්+ මෙහෙම කියනවා. “මම ජීවත් වෙන්නේ ඉහළින්ම තියෙන ශුද්ධ තැනක.+ඒත් දුකෙන් හිත් බර වෙලා ඉන්න, අසරණ අය එක්කත් මම ඉන්නවා.එහෙම කරන්නේ අසරණයන්ව ප්‍රාණවත් කරන්නයි.දුකෙන් හිත් බර වෙලා ඉන්න අයට අලුත් පණක් ලබා දෙන්නයි.+