යෙසායා 60:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔබේ දේශයේදී ප්‍රචණ්ඩ දේවල් ගැන ආයේ අහන්න ලැබෙන්නේ නැහැ.ඔබේ දේශ සීමා ඇතුළේ විනාශයක් ගැනවත් විපත්තියක් ගැනවත් අහන්න ලැබෙන්නේ නැහැ.+ ඔබේ පවුරු ගැලවීම කියලත්+ ඔබේ දොරටු ප්‍රශංසාව කියලත් හඳුන්වයි. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 60:18 මුරටැඹ,7/1/2002, 17-18 පි.6/15/2000, 32 පි. යෙසායාගේ අනාවැකිය II, 318 පි.
18 ඔබේ දේශයේදී ප්‍රචණ්ඩ දේවල් ගැන ආයේ අහන්න ලැබෙන්නේ නැහැ.ඔබේ දේශ සීමා ඇතුළේ විනාශයක් ගැනවත් විපත්තියක් ගැනවත් අහන්න ලැබෙන්නේ නැහැ.+ ඔබේ පවුරු ගැලවීම කියලත්+ ඔබේ දොරටු ප්‍රශංසාව කියලත් හඳුන්වයි.