යෙසායා 61:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 පොළොව අලුත් පැළෑටි බිහි කරනවා වගෙත්උයන, එහි වපුරපු බීජ දලුලන්න සලස්වනවා වගෙත්ශ්රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවාසියලු ජාතීන් ඉදිරියේ ධර්මිෂ්ඨකමත්+ ප්‍රශංසාවත් හටගන්න+ සලස්වනවා. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 61:11 යෙසායාගේ අනාවැකිය II, 333-334 පි. මුරටැඹ,1/1/1993, 9 පි.
11 පොළොව අලුත් පැළෑටි බිහි කරනවා වගෙත්උයන, එහි වපුරපු බීජ දලුලන්න සලස්වනවා වගෙත්ශ්රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවාසියලු ජාතීන් ඉදිරියේ ධර්මිෂ්ඨකමත්+ ප්‍රශංසාවත් හටගන්න+ සලස්වනවා.