යෙසායා 62:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 තරුණයෙක් තරුණියක්ව විවාහ කරගන්න විදිහටඔබේ පුතාලා ඔබව විවාහ කරගනියි. මනාලිය ගැන සතුටු වෙන මනාලයෙක් වගේඔබේ දෙවියන් ඔබ ගැන සතුටු වෙයි.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 62:5 යෙසායාගේ අනාවැකිය II, 341 පි.
5 තරුණයෙක් තරුණියක්ව විවාහ කරගන්න විදිහටඔබේ පුතාලා ඔබව විවාහ කරගනියි. මනාලිය ගැන සතුටු වෙන මනාලයෙක් වගේඔබේ දෙවියන් ඔබ ගැන සතුටු වෙයි.+