යෙසායා 62:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා පොළොවේ හතර කොනට ඇහෙන්න මේ වගේ ප්‍රකාශයක් කළා. “සියොන් දියණියට මෙහෙම කියන්න.‘බලන්න! ඔබේ ගැලවීම අත ළඟයි!+ ඔහු දෙන ආශීර්වාදය ඔහු අරගෙන එනවා.ඔහු ලබා දෙන තෑග්ග ඔහු අරගෙන එනවා.’”+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 62:11 යෙසායාගේ අනාවැකිය II, 346-348 පි.
11 යෙහෝවා පොළොවේ හතර කොනට ඇහෙන්න මේ වගේ ප්‍රකාශයක් කළා. “සියොන් දියණියට මෙහෙම කියන්න.‘බලන්න! ඔබේ ගැලවීම අත ළඟයි!+ ඔහු දෙන ආශීර්වාදය ඔහු අරගෙන එනවා.ඔහු ලබා දෙන තෑග්ග ඔහු අරගෙන එනවා.’”+