යෙසායා 63:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔවුන් දුක් වින්ද කාලේ පුරාම ඔහුටත් ඒ දුක දැනුණා.+ ඔහුම තෝරගත්ත ඔහුගේ දූතයාව* එවලා ඔවුන්ව ගලවගත්තා.+ ආදරයෙන් සහ අනුකම්පාවෙන් පෙලඹිලා ඔහු ඔවුන්ව බේරගත්තා.+ඒ අවුරුදු ගාණ පුරාම ඔහු ඔවුන්ව උසුලගෙන ගියා.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 63:9 බයිබලයෙන් උත්තර, 157 ලිපිය මුරටැඹ (පොදු),අංක 3 2018 8 පි. යෙසායාගේ අනාවැකිය II, 354, 356 පි.
9 ඔවුන් දුක් වින්ද කාලේ පුරාම ඔහුටත් ඒ දුක දැනුණා.+ ඔහුම තෝරගත්ත ඔහුගේ දූතයාව* එවලා ඔවුන්ව ගලවගත්තා.+ ආදරයෙන් සහ අනුකම්පාවෙන් පෙලඹිලා ඔහු ඔවුන්ව බේරගත්තා.+ඒ අවුරුදු ගාණ පුරාම ඔහු ඔවුන්ව උසුලගෙන ගියා.+