යෙසායා 65:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා මෙහෙම කියනවා. “අලුත් වයින් හදන්න පුළුවන් මිදිපොකුරක් දැක්කාම කෙනෙක් කියයි,‘ඒක වීසි කරන්න එපා. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්’ කියලා. මගේ සේවකයන් වෙනුවෙන් මම කරන්නෙත් ඒ වගේ දෙයක්.මම ඔවුන් හැමෝවම විනාශ කරන්නේ නැහැ.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 65:8 යෙසායාගේ අනාවැකිය II, 376-377 පි.
8 යෙහෝවා මෙහෙම කියනවා. “අලුත් වයින් හදන්න පුළුවන් මිදිපොකුරක් දැක්කාම කෙනෙක් කියයි,‘ඒක වීසි කරන්න එපා. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්’ කියලා. මගේ සේවකයන් වෙනුවෙන් මම කරන්නෙත් ඒ වගේ දෙයක්.මම ඔවුන් හැමෝවම විනාශ කරන්නේ නැහැ.+