යෙසායා 65:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 තමන්ට ආශීර්වාද කරන්න කියලා ඉල්ලන මිහිපිට ජීවත් වෙන ඕනෙම කෙනෙක්ටසත්යය පවසන* දෙවියන් ආශීර්වාද කරයි.දිවුරුමක් දෙන මිහිපිට ඉන්න ඕනෙම කෙනෙක්ඒ දිවුරුම දෙන්නේ සත්‍යය පවසන* දෙවියන් ගැන කියලයි.+ මොකද කලින් අද්දැක්ක කටුක දේවල් අමතක වෙලා යනවා.ආයේ මගේ ඇස් දෙකෙන් ඒවා දකින්නේ නැහැ.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 65:16 මුරටැඹ (පාඩම්),11/2023, 2 පි. යෙසායාගේ අනාවැකිය II, 380-381 පි.
16 තමන්ට ආශීර්වාද කරන්න කියලා ඉල්ලන මිහිපිට ජීවත් වෙන ඕනෙම කෙනෙක්ටසත්යය පවසන* දෙවියන් ආශීර්වාද කරයි.දිවුරුමක් දෙන මිහිපිට ඉන්න ඕනෙම කෙනෙක්ඒ දිවුරුම දෙන්නේ සත්‍යය පවසන* දෙවියන් ගැන කියලයි.+ මොකද කලින් අද්දැක්ක කටුක දේවල් අමතක වෙලා යනවා.ආයේ මගේ ඇස් දෙකෙන් ඒවා දකින්නේ නැහැ.+