-
යෙසායා 66:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 ගොනෙක්ව මරන කෙනාව මම සලකන්නේ මිනී මැරුමක් කරන කෙනෙක් විදිහටයි.+
බැටළුවෙක්ව පූජා කරන කෙනාව සලකන්නේ බල්ලෙක්ගේ බෙල්ල කඩලා දාන කෙනෙක් විදිහටයි.+
තෑගි පූජාවක් ඔප්පු කරන කෙනාව සලකන්නේ පූජාවක් විදිහට ඌරෙක්ගේ ලේ ගේන කෙනෙක් විදිහටයි.+
සිහිගැන්වීමක් විදිහට කට්ටකුමංජල්+ ඔප්පු කරන කෙනාව සලකන්නේ මන්තරයක් ජප කරලා+ ආශීර්වාද කරන* කෙනෙක් විදිහටයි.
ඔවුන් යන්නේ ඔවුන්ට කැමති මාර්ගවල.
පිළිකුල් දේවල් කරලා ඔවුන් ලොකු සතුටක් ලබනවා.
-