4 ඒ නිසා ඔවුන්ට දඬුවම් කරන්න ඕනෙ කොහොමද කියලා මම තීරණය කරනවා.+
ඔවුන් බයෙන් ඉන්න දේවල්ම මම ඔවුන් පිටට ගේනවා.
මොකද මම අඬගැහුවාම කවුරුත් උත්තර දුන්නේ නැහැ.+
මම කතා කළාම කවුරුත් ඇහුම්කන් දුන්නේ නැහැ.
මම වැරදියි කියලා සලකන දේවල්මයි ඔවුන් දිගටම කළේ.
මම අකමැති දේවල්මයි ඔවුන් තෝරගත්තේ.”+