15 මොකද ‘මම උතුරේ තියෙන රාජ්‍යයන්වලට අයිති හැම ගෝත්‍රයක්ම කැඳවනවා’ කියලා යෙහෝවා කියනවා.+
‘ඒ හැම ගෝත්‍රයක්ම එයි. ඔවුන්ගේ රජවරු ඇවිත් තමන්ගේ සිංහාසන පිහිටුවයි.
යෙරුසලමේ දොරටු ළඟ ඒවා පිහිටුවයි.+
ඇය වටා තියෙන හැම පවුරකටම විරුද්ධවත්
යූදා දේශයේ හැම නගරයකටම විරුද්ධවත් ඔවුන් අනිවාර්යයෙන්ම එයි.+