යෙරෙමියා 2:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒ දේ ඔබට කරගත්තේ ඔබම නෙමෙයිද?එහෙම වුණේ ඔබේ දෙවි වන යෙහෝවා ඔබව හරි මාර්ගයේ ගෙනියද්දීඔබ ඔහුව අතහැරලා ගිය නිසා නෙමෙයිද?+
17 ඒ දේ ඔබට කරගත්තේ ඔබම නෙමෙයිද?එහෙම වුණේ ඔබේ දෙවි වන යෙහෝවා ඔබව හරි මාර්ගයේ ගෙනියද්දීඔබ ඔහුව අතහැරලා ගිය නිසා නෙමෙයිද?+