යෙරෙමියා 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එතකොට මම මෙහෙම කිව්වා. “අනේ දෙවියනි, ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, අපි කඩුවෙන් මැරුම් කන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී* ‘ඔයාලට සාමය ලැබෙයි’+ කියලා ඔබ මේ සෙනඟවත් යෙරුසලමේ ඉන්න අයවත් හොඳටම රැවැට්ටුවා.”+ යෙරෙමියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:10 මුරටැඹ,3/15/2007, 9 පි.5/1/1991, 29 පි.
10 එතකොට මම මෙහෙම කිව්වා. “අනේ දෙවියනි, ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, අපි කඩුවෙන් මැරුම් කන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී* ‘ඔයාලට සාමය ලැබෙයි’+ කියලා ඔබ මේ සෙනඟවත් යෙරුසලමේ ඉන්න අයවත් හොඳටම රැවැට්ටුවා.”+