යෙරෙමියා 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ කාලේදී මේ සෙනඟටත් යෙරුසලමේ ඉන්න අයටත් මෙහෙම කියයි. “කාන්තාරයේ තියෙන කඳුවලින් වියළි හුළඟක් හමාගෙන එයි.ඒක මගේ දියණිය* වන මගේ සෙනඟ වෙතට වේගයෙන් හමාගෙන එයි.ඒ හුළඟ එන්නේ ධාන්‍ය පොළන්නවත් ඒවා පවිත්‍ර කරන්නවත් නෙමෙයි.
11 ඒ කාලේදී මේ සෙනඟටත් යෙරුසලමේ ඉන්න අයටත් මෙහෙම කියයි. “කාන්තාරයේ තියෙන කඳුවලින් වියළි හුළඟක් හමාගෙන එයි.ඒක මගේ දියණිය* වන මගේ සෙනඟ වෙතට වේගයෙන් හමාගෙන එයි.ඒ හුළඟ එන්නේ ධාන්‍ය පොළන්නවත් ඒවා පවිත්‍ර කරන්නවත් නෙමෙයි.