යෙරෙමියා 4:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 අනේ, මට දැනෙන වේදනාව!* මට දැනෙන වේදනාව! හදවත පැළෙන තරම් වේදනාවක් මට දැනෙනවා. මගේ හදවත වේගයෙන් ගැහෙනවා. මට නිහඬව ඉන්න බැහැ.මොකද හොරණෑවේ හඬ මට ඇහුණා.යුධ ඝෝෂාවේ හඬ* මට ඇහුණා.+ යෙරෙමියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:19 යෙරෙමියා, 207, 243-244 පි. මුරටැඹ,11/1/1994, 12 පි.
19 අනේ, මට දැනෙන වේදනාව!* මට දැනෙන වේදනාව! හදවත පැළෙන තරම් වේදනාවක් මට දැනෙනවා. මගේ හදවත වේගයෙන් ගැහෙනවා. මට නිහඬව ඉන්න බැහැ.මොකද හොරණෑවේ හඬ මට ඇහුණා.යුධ ඝෝෂාවේ හඬ* මට ඇහුණා.+