ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 4:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 දැන් ඔබව විනාශ කරලා තියෙන නිසා ඔබ මොනවාද කරන්න යන්නේ?

      ඔබ හිටියේ රතු පාට ඇඳුම් ඇඳගෙනයි.

      රන් ආභරණ පැලඳගෙනයි.

      කලු පාටින් ඇස් වටේ පාට කරගෙනයි.*

      ඒ විදිහට ඔබවම ලස්සන කරගත්තත් ඒකෙන් කිසිම වැඩක් වුණේ නැහැ.+

      රාගයෙන් ඔබේ පස්සේ ආව අය දැන් ඔබව ප්‍රතික්ෂේප කරලා.

      දැන් ඔවුන් බලන්නේ ඔබේ ජීවිතේ නැති කරලා දාන්නයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න