-
යෙරෙමියා 5:4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 ඒත් මං මටම මෙහෙම කියාගත්තා. “ඔවුන් නූගත් පිරිසක් වෙන්න ඕනේ.
ඔවුන් මෝඩ විදිහට හැසිරෙන්නේ
යෙහෝවා කැමති දේ, ඔවුන්ගේ දෙවියන් ඔවුන්ට කරන්න කියන දේ ගැන දන්නේ නැති නිසා වෙන්න ඕනේ.
-