6 කැලෑවෙන් එන සිංහයෙක් ඔවුන්ට පහර දෙන්නෙත්
පාළුකරයෙන් එන වෘකයෙක් ඔවුන්ව නැති නාස්ති කරලා දාන්නෙත් ඒ නිසයි.
දිවියෙක් ඔවුන්ගේ නගරවලට කුරුමානම් අල්ලන්නෙත් ඒ නිසයි.
ඌ ඒ නගරවලින් එළියට යන හැමෝවම කෑලිවලට ඉරලා දානවා.
මොකද ඔවුන් ගොඩක් වැරදි කළා.
ඔවුන් ආයේ ආයේ අවිශ්වාසවන්තව වැඩ කළා.+