යෙරෙමියා 5:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “‘අපේ දෙවි වන යෙහෝවා මේ හැම දෙයක්ම අපිට කළේ ඇයි’ කියලා ඔවුන් ඇහුවාම ඔයා ඔවුන්ට මෙහෙම උත්තර දෙන්න. ‘ඔබේ දේශයේ ඉද්දී වෙනත් දෙවිවරුන්ට සේවය කරන්න ඔබ මාව අතහැරලා ගියා. ඒ නිසයි ඔබට අයිති නැති දේශයකදී විදේශිකයන්ට සේවය කරන්න ඔබට සිද්ධ වෙන්නේ.’”+
19 “‘අපේ දෙවි වන යෙහෝවා මේ හැම දෙයක්ම අපිට කළේ ඇයි’ කියලා ඔවුන් ඇහුවාම ඔයා ඔවුන්ට මෙහෙම උත්තර දෙන්න. ‘ඔබේ දේශයේ ඉද්දී වෙනත් දෙවිවරුන්ට සේවය කරන්න ඔබ මාව අතහැරලා ගියා. ඒ නිසයි ඔබට අයිති නැති දේශයකදී විදේශිකයන්ට සේවය කරන්න ඔබට සිද්ධ වෙන්නේ.’”+