යෙරෙමියා 6:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මගේ දියණිය වන මගේ සෙනඟෙනි,ගෝණි රෙදි දාගෙන+ අළු මත පෙරළෙන්න. තමන්ගේ එකම පුතාගේ මරණය ගැන අඬා වැලපෙන කෙනෙක් වගේ අඬා වැලපෙන්න.+මොකද විනාශ කරන්නා හදිස්සියේම අපි පිටට කඩා පනියි.+
26 මගේ දියණිය වන මගේ සෙනඟෙනි,ගෝණි රෙදි දාගෙන+ අළු මත පෙරළෙන්න. තමන්ගේ එකම පුතාගේ මරණය ගැන අඬා වැලපෙන කෙනෙක් වගේ අඬා වැලපෙන්න.+මොකද විනාශ කරන්නා හදිස්සියේම අපි පිටට කඩා පනියි.+