යෙරෙමියා 7:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 විදේශිකයාටවත් අනාථ දරුවාටවත්* වැන්දඹුවටවත් පීඩා කරන්න එපා.+ මේ දේශයේදී අහිංසක අයගේ ලේ හලන්න එපා. වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරලා අනතුරේ වැටෙන්න එපා.+
6 විදේශිකයාටවත් අනාථ දරුවාටවත්* වැන්දඹුවටවත් පීඩා කරන්න එපා.+ මේ දේශයේදී අහිංසක අයගේ ලේ හලන්න එපා. වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරලා අනතුරේ වැටෙන්න එපා.+