යෙරෙමියා 7:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මං එපා කියපු ඒ දේවල් ඔබ දිගින් දිගටම කළා’ කියලා යෙහෝවා කියනවා. ‘මම ඔබට ඒ ගැන ආයේ ආයේ* කිව්වත් ඔබ මට ඇහුම්කන් දුන්නේ නැහැ.+ මම ඔබට දිගින් දිගටම අඬගැහුවත් ඔබ උත්තර දුන්නේ නැහැ.+
13 මං එපා කියපු ඒ දේවල් ඔබ දිගින් දිගටම කළා’ කියලා යෙහෝවා කියනවා. ‘මම ඔබට ඒ ගැන ආයේ ආයේ* කිව්වත් ඔබ මට ඇහුම්කන් දුන්නේ නැහැ.+ මම ඔබට දිගින් දිගටම අඬගැහුවත් ඔබ උත්තර දුන්නේ නැහැ.+