යෙරෙමියා 7:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඉතින් එයාලට මෙහෙම කියන්න. ‘තමන්ගේ දෙවි වන යෙහෝවාගේ හඬට අකීකරු වුණෙත් හික්මවීම් ලැබෙද්දී ඒක පිළිගන්න අකමැති වුණෙත් මේ ජාතියම තමයි. විශ්වාසවන්ත කිසිම කෙනෙක් නැහැ. කවුරුත් ඒ ගැන කතා කරන්නෙවත් නැහැ.’+
28 ඉතින් එයාලට මෙහෙම කියන්න. ‘තමන්ගේ දෙවි වන යෙහෝවාගේ හඬට අකීකරු වුණෙත් හික්මවීම් ලැබෙද්දී ඒක පිළිගන්න අකමැති වුණෙත් මේ ජාතියම තමයි. විශ්වාසවන්ත කිසිම කෙනෙක් නැහැ. කවුරුත් ඒ ගැන කතා කරන්නෙවත් නැහැ.’+