යෙරෙමියා 8:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ ඇටකටු ඔවුන් ආස කරපු, වැඳ වැටිලා නමස්කාර කරපු, උපදෙස් පතාගෙන පස්සෙන් ගිය ඉර, හඳ සහ අනිත් ආකාශ වස්තූන් ඉස්සරහා අතුරලා තියෙනවා.+ ඒවා එකතු කරන්නෙවත් තැන්පත් කරන්නෙවත් නැහැ. ඒවා කුණු වෙලා පසට පොහොර වෙනවා.”+
2 ඒ ඇටකටු ඔවුන් ආස කරපු, වැඳ වැටිලා නමස්කාර කරපු, උපදෙස් පතාගෙන පස්සෙන් ගිය ඉර, හඳ සහ අනිත් ආකාශ වස්තූන් ඉස්සරහා අතුරලා තියෙනවා.+ ඒවා එකතු කරන්නෙවත් තැන්පත් කරන්නෙවත් නැහැ. ඒවා කුණු වෙලා පසට පොහොර වෙනවා.”+