යෙරෙමියා 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දුන්න නමලා විදින්න සූදානම් කරනවා වගේ ඔවුන් බොරු කියන්න ලෑස්ති පිට ඉන්නවා.දේශයේ රජකම් කරන්නේ විශ්වාසවන්තකම නෙමෙයි බොරුව.+ “ඔවුන් කෙළවරක් නැතුව දුෂ්ටකම් කරනවා.ඔවුන් මට පොඩ්ඩක්වත් ඇහුම්කන් දෙන්නේ නැහැ”+ කියලා යෙහෝවා කියනවා.
3 දුන්න නමලා විදින්න සූදානම් කරනවා වගේ ඔවුන් බොරු කියන්න ලෑස්ති පිට ඉන්නවා.දේශයේ රජකම් කරන්නේ විශ්වාසවන්තකම නෙමෙයි බොරුව.+ “ඔවුන් කෙළවරක් නැතුව දුෂ්ටකම් කරනවා.ඔවුන් මට පොඩ්ඩක්වත් ඇහුම්කන් දෙන්නේ නැහැ”+ කියලා යෙහෝවා කියනවා.