යෙරෙමියා 9:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔවුන්වත් ඔවුන්ගේ පියවරුන්වත් දන්නේ නැති ජාතීන් අතරට මම ඔවුන්ව විසුරුවාහරිනවා.+ ඔවුන්ව නැත්තටම නැති වෙලා යන කල් මම ඔවුන් පස්සේ එළවගෙන යන්න කඩුවක් එවනවා.’+
16 ඔවුන්වත් ඔවුන්ගේ පියවරුන්වත් දන්නේ නැති ජාතීන් අතරට මම ඔවුන්ව විසුරුවාහරිනවා.+ ඔවුන්ව නැත්තටම නැති වෙලා යන කල් මම ඔවුන් පස්සේ එළවගෙන යන්න කඩුවක් එවනවා.’+