යෙරෙමියා 9:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යෙහෝවා මෙහෙම කියනවා. “ප්‍රඥාවන්තයා තමන්ගේ ප්‍රඥාව ගැනවත්+බලවත් කෙනා තමන්ගේ බලය ගැනවත්පොහොසත් කෙනා තමන්ගේ ධනය ගැනවත් ආඩම්බරයෙන් කතා කරන එකෙන් වළකින්න.”+
23 යෙහෝවා මෙහෙම කියනවා. “ප්‍රඥාවන්තයා තමන්ගේ ප්‍රඥාව ගැනවත්+බලවත් කෙනා තමන්ගේ බලය ගැනවත්පොහොසත් කෙනා තමන්ගේ ධනය ගැනවත් ආඩම්බරයෙන් කතා කරන එකෙන් වළකින්න.”+