26 ඒ කියන්නේ ඊජිප්තුවරුන්ටත්+ යූදා වැසියන්ටත්+ ඒදොම්වරුන්ටත්+ මෝවබ්වරුන්ටත්+ අම්මොන්වරුන්ටත්+ මට වග කියන්න වෙනවා. පාළුකරයේ ජීවත් වෙන කම්මුල් දෙපැත්තේ තියෙන කෙස් කපාගත්ත අයටත්+ මට වග කියන්න වෙනවා. මොකද ඒ ජාතීන් හැමෝමත් ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන හැමෝමත් ඔවුන්ගේ හිත් චර්මච්ඡේදනය කරගෙන නැහැ.”+