යෙරෙමියා 11:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මගේ වචනවලට කීකරු වෙන්න අකමැති වුණ ඔවුන්ගේ මුතුන්මිත්තන් ගිය වැරදි පාරේම ඔවුනුත් ගියා.+ ඔවුනුත් වෙනත් දෙවිවරු පස්සේ ගිහින් ඒ දෙවිවරුන්ට නමස්කාර කළා.+ මම ඔවුන්ගේ මුතුන්මිත්තන් එක්ක ඇති කරගත්ත ගිවිසුම ඊශ්‍රායෙල් සහ යූදා සෙනඟ කඩ කළා.+ යෙරෙමියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 11:10 මුරටැඹ,3/15/2007, 9 පි.
10 මගේ වචනවලට කීකරු වෙන්න අකමැති වුණ ඔවුන්ගේ මුතුන්මිත්තන් ගිය වැරදි පාරේම ඔවුනුත් ගියා.+ ඔවුනුත් වෙනත් දෙවිවරු පස්සේ ගිහින් ඒ දෙවිවරුන්ට නමස්කාර කළා.+ මම ඔවුන්ගේ මුතුන්මිත්තන් එක්ක ඇති කරගත්ත ගිවිසුම ඊශ්‍රායෙල් සහ යූදා සෙනඟ කඩ කළා.+