යෙරෙමියා 12:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒත් යෙහෝවා, ඔබ මං ගැන හොඳින්ම දන්නවා.+ ඔබට මාව පේනවා.ඔබ මගේ හිත සෝදිසි කරලා බැලුවා. මගේ හිතේ ඔබ ගැන මොන තරම් ළැදිකමක් තියෙනවාද කියලා ඔබ දන්නවා.+ මරන්න ගෙනියන බැටළුවන් වගේ ඔවුන්ව වෙන් කරලා තියන්න.මරන දවස වෙන කල් ඔවුන්ව වෙන් කරලා තියන්න.
3 ඒත් යෙහෝවා, ඔබ මං ගැන හොඳින්ම දන්නවා.+ ඔබට මාව පේනවා.ඔබ මගේ හිත සෝදිසි කරලා බැලුවා. මගේ හිතේ ඔබ ගැන මොන තරම් ළැදිකමක් තියෙනවාද කියලා ඔබ දන්නවා.+ මරන්න ගෙනියන බැටළුවන් වගේ ඔවුන්ව වෙන් කරලා තියන්න.මරන දවස වෙන කල් ඔවුන්ව වෙන් කරලා තියන්න.