-
යෙරෙමියා 12:16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 “මගේ සෙනඟට බාල්ගේ නමින් දිවුරන්න උගන්නපු විදිහටම ඔවුනුත් ‘යෙහෝවා ජීවමානයි කියන දේ ස්ථිරයි’ කියලා මගේ නමින් දිවුරන්න ඉගෙනගත්තොත්, ඔවුන් මගේ සෙනඟ වැඩ කරන විදිහ ඉගෙනගත්තොත් ඔවුන්ටත් මගේ සෙනඟ එක්ක ජීවත් වෙන්න ලැබෙනවා.
-