යෙරෙමියා 13:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔබ මුල ඉඳන් කිට්ටු මිතුරන් කරගත්ත අයගෙන් දඬුවම් විඳිද්දී ඔබ මොනවා කියයිද?+ දරුවෙක් බිහි කරන ස්ත්‍රියකට දැනෙන වේදනාවට සමාන වේදනාවක්ඔබටත් ඒ වෙලාවේ දැනෙන එකක් නැද්ද?+
21 ඔබ මුල ඉඳන් කිට්ටු මිතුරන් කරගත්ත අයගෙන් දඬුවම් විඳිද්දී ඔබ මොනවා කියයිද?+ දරුවෙක් බිහි කරන ස්ත්‍රියකට දැනෙන වේදනාවට සමාන වේදනාවක්ඔබටත් ඒ වෙලාවේ දැනෙන එකක් නැද්ද?+