යෙරෙමියා 14:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “ඔයා ඒ අයට මේ දේ කියන්න. ‘රෑ දවල් දෙකේ මගේ ඇස්වලින් කඳුළු ගංගාවක් ගලාගෙන එනු ලැබේවා! ඒවා නතර නොවේවා!+මොකද කන්‍යා දියණියක් වන මගේ සෙනඟව සම්පූර්ණයෙන්ම පොඩි කරලා දාලා. ඇයව පාගලා දාලා.+ඇයව දරුණු විදිහට තුවාල කරලා.
17 “ඔයා ඒ අයට මේ දේ කියන්න. ‘රෑ දවල් දෙකේ මගේ ඇස්වලින් කඳුළු ගංගාවක් ගලාගෙන එනු ලැබේවා! ඒවා නතර නොවේවා!+මොකද කන්‍යා දියණියක් වන මගේ සෙනඟව සම්පූර්ණයෙන්ම පොඩි කරලා දාලා. ඇයව පාගලා දාලා.+ඇයව දරුණු විදිහට තුවාල කරලා.