යෙරෙමියා 15:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මම එහෙම කරන්නේ හෙසකියාගේ පුත්, යූදාවල රජ වුණ මනස්සේ යෙරුසලමේදී කරපු දේවල් නිසයි.+ ඔවුන්ට වෙන දේ දැකලා පොළොවේ තියෙන හැම රාජ්‍යයක්ම බයෙන් වෙවුලයි.+
4 මම එහෙම කරන්නේ හෙසකියාගේ පුත්, යූදාවල රජ වුණ මනස්සේ යෙරුසලමේදී කරපු දේවල් නිසයි.+ ඔවුන්ට වෙන දේ දැකලා පොළොවේ තියෙන හැම රාජ්‍යයක්ම බයෙන් වෙවුලයි.+