යෙරෙමියා 15:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “මම ඔයාව මේ සෙනඟ ඉදිරියේ ශක්තිමත් තඹ පවුරක් වගේ කරනවා.+ එයාලා අනිවාර්යයෙන්ම ඔයාට විරුද්ධව සටන් කරයි.ඒත් ඔයාව පරාජය කරන්න එයාලට පුළුවන් වෙන්නේ නැහැ.+මොකද ඔයාව බේරගන්නත් ඔයාව ගලවගන්නත් මම ඔයා එක්කම ඉන්නවා” කියලා යෙහෝවා කියනවා.
20 “මම ඔයාව මේ සෙනඟ ඉදිරියේ ශක්තිමත් තඹ පවුරක් වගේ කරනවා.+ එයාලා අනිවාර්යයෙන්ම ඔයාට විරුද්ධව සටන් කරයි.ඒත් ඔයාව පරාජය කරන්න එයාලට පුළුවන් වෙන්නේ නැහැ.+මොකද ඔයාව බේරගන්නත් ඔයාව ගලවගන්නත් මම ඔයා එක්කම ඉන්නවා” කියලා යෙහෝවා කියනවා.