9 මම ඔවුන්ට කරන දේ නිසා ඔවුන්ගෙම දූපුතුන්ගේ මස් කන්න ඔවුන්ට වෙනවා. නගරය වටලලා තියෙන කාලේදී ඔවුන් කොච්චර අසරණ වෙනවාද කියනවා නම් ඔවුන් එක් එක් කෙනා තමන්ගේ අසල්වැසියාගේ මස් පවා කනවා. මොකද ඔවුන්ගේ සතුරන් සහ ඔවුන්ව මරලා දාන්න හොයන අය හැම පැත්තෙන්ම ඔවුන්ව කොටු කරනවා.”’+