යෙරෙමියා 19:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙරුසලමේ වැසියන්ගේ ගෙවල් සහ යූදාවල රජවරුන්ගේ මාලිගා තෝෆෙත් වගේ අපවිත්‍ර වෙනවා.+ මොකද ඔවුන් ඔවුන්ගේ ගෙවල්වල පැතලි වහලේ උඩ ඉඳන් ආකාශ වස්තූන් හැම එකකටම පූජා ඔප්පු කළා.+ වෙනත් දෙවිවරුන්ට පාන පූජා ඔප්පු කළා.’”+
13 යෙරුසලමේ වැසියන්ගේ ගෙවල් සහ යූදාවල රජවරුන්ගේ මාලිගා තෝෆෙත් වගේ අපවිත්‍ර වෙනවා.+ මොකද ඔවුන් ඔවුන්ගේ ගෙවල්වල පැතලි වහලේ උඩ ඉඳන් ආකාශ වස්තූන් හැම එකකටම පූජා ඔප්පු කළා.+ වෙනත් දෙවිවරුන්ට පාන පූජා ඔප්පු කළා.’”+