යෙරෙමියා 21:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යෙහෝවා දෙවියන්ගෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබුණා. ඒක ලැබුණේ ශෙදකියා රජ+ මල්කියාගේ පුතා වුණ පෂ්හූර්වයි,+ මයසේයාගේ පුතා වුණ පූජක ශෙපනියාවයි+ යෙරෙමියා ළඟට එවලා මෙහෙම අහපු වෙලාවේදී.
21 යෙහෝවා දෙවියන්ගෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබුණා. ඒක ලැබුණේ ශෙදකියා රජ+ මල්කියාගේ පුතා වුණ පෂ්හූර්වයි,+ මයසේයාගේ පුතා වුණ පූජක ශෙපනියාවයි+ යෙරෙමියා ළඟට එවලා මෙහෙම අහපු වෙලාවේදී.