-
යෙරෙමියා 21:7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 “‘යෙහෝවා මෙහෙමත් කියනවා. “ඒකෙන් පස්සේ යූදාවල රජ වන ශෙදකියාවයි, ඔහුගේ සේවකයන්වයි, මේ නගරේ සෙනඟවයි මම බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ගේ* අතටත් සතුරන්ගේ අතටත් ඔවුන්ව මරලා දාන්න හොයන අයගේ අතටත් හසු කරලා දෙනවා. වසංගතයෙන්, සාගතයෙන් සහ කඩු පහරින් බේරෙන හැමෝවම මම ඔවුන්ගේ අතට භාර දෙනවා.+ ඔහු ඔවුන්ව කඩුවෙන් මරලා දායි. ඔහුට ඔවුන් ගැන කිසි දුකක් දැනෙන්නෙවත්, ඔවුන්ට කිසි දයාවක් පෙන්නන්නෙවත් නැහැ. ඔහු ඔවුන්ට අනුකම්පා කරන්නේ නැහැ.”’+
-