යෙරෙමියා 22:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එතකොට මිනිස්සු මෙහෙම උත්තර දෙයි. “එහෙම වුණේ ඔවුන්ගේ දෙවි වන යෙහෝවා එක්ක ඇති කරගත්ත ගිවිසුම ඔවුන් කඩ කරපු නිසයි. ඔවුන් වෙනත් දෙවිවරු ඉස්සරහා වැඳ වැටිලා ඒ දෙවිවරුන්ට නමස්කාර කරපු නිසයි.”’+
9 එතකොට මිනිස්සු මෙහෙම උත්තර දෙයි. “එහෙම වුණේ ඔවුන්ගේ දෙවි වන යෙහෝවා එක්ක ඇති කරගත්ත ගිවිසුම ඔවුන් කඩ කරපු නිසයි. ඔවුන් වෙනත් දෙවිවරු ඉස්සරහා වැඳ වැටිලා ඒ දෙවිවරුන්ට නමස්කාර කරපු නිසයි.”’+