යෙරෙමියා 25:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “ආමොන්ගේ පුත්, යූදාවල රජ වුණ යොෂියා රජකම් කරපු 13වෙනි අවුරුද්දේ+ ඉඳන් අද වෙන කල් ඒ කියන්නේ මේ අවුරුදු 23 පුරාම යෙහෝවා දෙවියන්ගෙන් පණිවිඩ මට ලැබුණා. මම ආයේ ආයේ* ඒ පණිවිඩ ඔබට කිව්වත් ඔබ ඇහුම්කන් දුන්නේ නැහැ.+
3 “ආමොන්ගේ පුත්, යූදාවල රජ වුණ යොෂියා රජකම් කරපු 13වෙනි අවුරුද්දේ+ ඉඳන් අද වෙන කල් ඒ කියන්නේ මේ අවුරුදු 23 පුරාම යෙහෝවා දෙවියන්ගෙන් පණිවිඩ මට ලැබුණා. මම ආයේ ආයේ* ඒ පණිවිඩ ඔබට කිව්වත් ඔබ ඇහුම්කන් දුන්නේ නැහැ.+