යෙරෙමියා 25:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 සතුටින් කෑගහන හඬත් ප්‍රීති ඝෝෂා නඟන හඬත්+ මනාලයාගේ සහ මනාලියගේ හඬත්+ ඔවුන් අතරින් ආයේ ඇහෙන්න මම ඉඩ තියන්නේ නැහැ. ඇඹරුම් ගලේ හඬත් පහනේ ආලෝකයත් මම ඔවුන් අතරින් නැති කරලා දානවා. යෙරෙමියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 25:10 මුරටැඹ,7/1/2015, 15 පි.6/1/2014, 9 පි.3/1/1994, 19-20 පි. එළිදරව්, 270 පි.
10 සතුටින් කෑගහන හඬත් ප්‍රීති ඝෝෂා නඟන හඬත්+ මනාලයාගේ සහ මනාලියගේ හඬත්+ ඔවුන් අතරින් ආයේ ඇහෙන්න මම ඉඩ තියන්නේ නැහැ. ඇඹරුම් ගලේ හඬත් පහනේ ආලෝකයත් මම ඔවුන් අතරින් නැති කරලා දානවා.