-
යෙරෙමියා 25:30ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
30 “ඔයා මේ හැම අනාවැකියක්ම ඒ අයට කියන්න.
‘උස් තැනක ඉඳන් යෙහෝවා දෙවියන් සිංහයෙක් වගේ ගර්ජනා කරයි.
ඔහු ශුද්ධ වාසස්ථානයේ ඉඳන් නඟන හඬ හැමෝටම ඇහෙයි.
පොළොවේ තියෙන ඔහුගේ වාසස්ථානයට විරුද්ධව ඔහු හයියෙන් ගර්ජනා කරයි.
මිදි පාගන අය සතුටින් කෑගහනවා වගේ
පොළොවේ ජීවත් වෙන හැමෝවම පරාජය කරලා ඔහු සතුටින් ගී ගයයි.’
-