-
යෙරෙමියා 26:15ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
15 හැබැයි මේකත් මතක තියාගන්න. ඔයාලා මාව මැරුවොත් අහිංසක කෙනෙක්ගේ ලේ හලපු වරදට ඔයාලට වග කියන්න වෙනවා. මේ නගරෙටයි, නගරේ ඉන්න හැමෝටමයි ඒ ලේවලට වග කියන්න වෙනවා. ඇත්තටම මේ හැම දෙයක්ම ඔයාලට කියන්න කියලා මාව එව්වේ යෙහෝවා.”
-