යෙරෙමියා 27:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යූදාවල රජ වන ශෙදකියාව හම්බ වෙන්න යෙරුසලමට ඇවිත් ඉන්න පණිවිඩකරුවන් අතේ ඒදොම්වල රජටත්+ මෝවබ්වල රජටත්+ අම්මොන්වරුන්ගේ රජටත්+ තීර්වල රජටත්+ සීදොන්වල රජටත්+ ඒ වගේ වියගස් යවන්න.
3 යූදාවල රජ වන ශෙදකියාව හම්බ වෙන්න යෙරුසලමට ඇවිත් ඉන්න පණිවිඩකරුවන් අතේ ඒදොම්වල රජටත්+ මෝවබ්වල රජටත්+ අම්මොන්වරුන්ගේ රජටත්+ තීර්වල රජටත්+ සීදොන්වල රජටත්+ ඒ වගේ වියගස් යවන්න.