යෙරෙමියා 27:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මම මේ හැම දේශයක්ම මගේ සේවකයා සහ බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ට+ භාර දුන්නා. මම වනසතුන්ව පවා ඔහුට යටත් කරලා දුන්නා.
6 මම මේ හැම දේශයක්ම මගේ සේවකයා සහ බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ට+ භාර දුන්නා. මම වනසතුන්ව පවා ඔහුට යටත් කරලා දුන්නා.